2031 සිට සාමාන්‍ය පෙළ විෂයයන් සංඛ්‍යාව 7 දක්වා සීමා කිරීමට සැලසුම්

අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු අනුකාරක සභා රැස්වීමකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කර තිබේ. ඒ අනුව, ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ද ඇතුළත්ව 2031 වසරේ…

ශානි සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග…

ක්‍රීඩක රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවට අලුතින් හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා ඇමතිගෙන් පියවරක්

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාව දිනූ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ප්‍රධාන හෙල්ල කට්ටලය ගුවන් ගමනකදී සම්පූර්ණයෙන්ම හානියට පත්ව තිබේ. ස්විට්සර්ලන්තයේ සහ බුඩාපේස්ට්හි පැවති තරගවලදී මීටර් අනූව ඉක්මවූ දුරක් වාර්තා කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ…

ව්‍යාජ යූරෝ නෝට්ටු තොගයක් සමඟ 19 හැවිරිදි තරුණයෙක් හැටන්හිදී අත්අඩංගුවට

හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම ඊයේ (14) හැටන් නගර ප්‍රදේශයේදී ක්‍රියාත්මක කර තිබේ.​එහිදී සැකකරු සතුව තිබී…

වැසි සමග ඩෙංගු අවදානම ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයින පුරා යළිත් ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් මතුවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව, ප්‍රධාන පළාත් කිහිපයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් මුල් කරගනිමින් විශේෂ මර්දන සතියක් ඊයේ…