කොටහේනේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට!
නොවැම්බර් 07 වැනිදා කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තුවක්කුකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකළ බව කියන මෙම මාරක වෙඩි තැබීමේ සිද්ධිය!-->…











