ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය නියෝජනය කළ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.ඔහු විසින් ලබා දී ඇති ඉල්ලා අස්වීමේ ලිපියට අනුව, මෙම ඉල්ලා අස්වීම අද දින සිට!-->…












