ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත්කෙරේ

ශ්‍රී ලංකාවේ ළමා දින සැමරුම්වලට සමාන්තරව විශේෂ සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට එකඟතාව පළ වෙමින් 2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා වන කාලසීමාව…

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහ ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට

දෙහිවල - සිරිසඟබෝ පාරේ නිවසක් ඉලක්ක කර එල්ල වූ මාරාන්තික අත්බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහ එම අපරාධයට යොදාගත් ත්‍රීරෝද රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැරදි ඉලක්කයක් වෙත ක්‍රියාත්මක කර ඇති මෙම ප්‍රහාරය හේතුවෙන් කුඩා දරුවන්…

මිග් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා FCIDයට

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා පැමිණ තිබේ.​අදාළ ගනුදෙනුවට අදාළව අවශ්‍ය ප්‍රකාශයක් ලබාගැනීමේ අරමුණින් ඔහු මෙම ආයතනය වෙත කැඳවා ඇති අතර,…

දිස්ත්‍රික්ක තුනකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ප්‍රදේශයේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් පිළිබඳ මුල් අවධියේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අද (15) පෙ.ව. 10:00 ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම හෙට (16) පෙ.ව. 10:00…

අර්චුනාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසයෙන් විමර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මෑතකදී අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක් අමතමින් සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර ඇතුළු…