ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ලොව කුඩාම රට කියුරසාවෝ!
ඊයේ (අඟහරුවාදා) කිංග්ස්ටන්හිදී ජැමෙයිකාව සමඟ පැවති තරගයෙන් ගෝල රහිතව 0-0ක් ලෙස සමවීමෙන් පසු, කුඩා කැරිබියන් ජාතියක් වන කියුරසාවෝ (Curacao) ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ මෙතෙක් සිටි කුඩාම රට බවට පත් විය. ජනගහනය 156,000 ක් පමණක් වන කියුරසාවෝ!-->…











