දෙහිවල නිවෙසකට එල්ල කළ බෝම්බ ප්රහාරයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසක් ඉලක්ක කර ගනිමින් පසුගිය 11 වැනි දින අලුයම සිදු වූ අත්බෝම්බ ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම අවාසනාවන්ත ප්රහාරයෙන් බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි පියා සහ වයස අවුරුදු 11!-->…













