කටුනායකදී කොකේන් ගුලි තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්රව්ය ගුලි උදරයේ සඟවාගෙන මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයන් අයෙකු කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 43ක් වන මෙම සැකකරු!-->…













