ශ්‍රී ලංකාවේ දේශීය පිළිකා නිෂ්පාදනය ගෝලීය අවධානය දිනා ගනී

දේශීයව නිපදවූ පෝෂ්‍ය ඖෂධයකින් (Nutraceutical) 2027 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 2ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට අපේක්ෂා කරයි.කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යා, අණුක ජීව විද්‍යා හා ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් පවසන පරිදි, පිළිකා කඳ

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන්ට එරෙහිව නඩු

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.එම අධිකාරිය පැවසුවේ ඒ අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව

එංගලන්තයේ පූජනීය ස්ථානවලට හදිසියේ ආරක්‍ෂාවක්

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තය පුරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ප්‍රාන්තය පුරා අතිරේක මුර සංචාර යන්ද සිදු කරන බවයි විදෙස් මාධ්‍ය පවසයි. එංගලන්තයේ සසෙක්හි පිහිටි මුස්ලිම් පල්ලියකට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් එංගලන්ත

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

හබරාදූව, බද්දේගම සහ මිදිගම පොලිස් වසම්වලදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ, මාතර දිසා අපරාධ කොට්ඨාසය විසින්. සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි

වප් පුර පසළොස්වක පොහොය අදයි..

වප් පුර පසළොස්වක පොහොය අදයි. ඒ අනුව වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කඨින චීවර පිංකම් ආරම්භ වන්නේ අදි දිනයේ සිටයි. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින්