දිවයිනේ ප්රදේශ රැසකට වැසි
ශ්රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, බස්නාහිර, මධ්යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින!-->…













