තායිලන්ත-ශ්රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට විජිත හේරත් තායිලන්තයට
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා හෙට (14) සිට දින තුනක නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතය. තායිලන්ත කම්කරු අමාත්යවරයා විසින් කරන ලද විශේෂ ආරාධනාවකට අනුව මෙම සංචාරය ක්රියාත්මක වේ.මෙම සංචාරය අතරතුර!-->…













