රුමේෂ් තරංග හංගේරියාවේ දී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගනී
ශ්රී ලාංකික හෙල්ල විසි ක්රීඩක රුමේෂ් තරංග තවත් වරක් විශිෂ්ට ජයග්රහණයක් වාර්තා කර තිබෙනවා. හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති World Athletics Ultimate Championship තරගාවලියේ පිරිමි හෙල්ල විසි ඉසව්වෙන් ඔහු රන් පදක්කම දිනා ගත්තේ ලෝකයේ ප්රමුඛතම!-->…













