නීතිමය පිළිගැනීමක් ඉල්ලා ලිංගික ශ්‍රමිකයින් 10,000ක් ‘ප්‍රජාශක්ති’ යටතේ සංවිධානය වෙයි!
නීතිමය හා සමාජ පිළිගැනීමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික කාන්තාවන් 10,000ක් පමණ පොදු සංවිධානයක් යටතේ එක් වී සිටිති. 'ප්‍රජාශක්ති සංවර්ධන පදනම' ලෙස නම් කර ඇති මෙම සංවිධානය පිහිටුවා ඇත්තේ ලිංගික ශ්‍රමිකයින් අත්අඩංගුවට ගැනීම්,!-->…











