බණ්ඩාරවෙල හිටපු නගරාධිපති රක්ෂිත බන්ධනාගරයට

බණ්ඩාරවෙල මහ නගර සභාව තුළ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවකට සහ කූට ලෙස ලේඛන සකස් කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකපිට, එම නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව ඔහුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…

පාන් බර දැක්වීම අනිවාර්යයි: පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම්දීමක්

පාන් අලෙවි කරන සියලුම වෙළෙඳුන් සහ බේකරි හිමියන් විසින් පාන්වල නිසි බර ප්‍රමාණය පාරිභෝගිකයන්ට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටී. රෙගුලාසිවලට අනුව සම්පූර්ණ පාන් ගෙඩියක සම්මත බර ග්‍රෑම් 450ක්…

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කළ බේකරි හිමියෙකුට දඩ

කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කර පාරිභෝගිකයන් නොමඟ යැවීම සම්බන්ධයෙන් වරදකරු වූ බේකරියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000 ක දඩ මුදලක් නියම කර ඇත. පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන ලද හදිසි…

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ විශේෂ පූජාවකට එක්වෙයි

තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (10) නුවරඑළිය, හග්ගල පිහිටි ඓතිහාසික සීතා අම්මාන් කෝවිල වෙත ගොස් විශේෂ ආශීර්වාද පූජාවකට සහභාගී වී තිබේ.​කොළඹ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Mi-17 වර්ගයේ…

රදගුරු සමුළුවෙන් රටේ යුක්තිය සහ සංහිඳියාව වෙනුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මඟින් රටේ යුක්තිය, සාමය සහ සංහිඳියාව වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු මණ්ඩලයේ අත්සනින් යුතු මෙම…