22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 විවාදයට
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තීරණාත්මක තීරණයක් ගෙන ඇති බවයි. ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර!-->…













