සනත් අබේසේකර නම පාවිච්චි කර ලිංගික අල්ලස් ඉල්ලූ සැකකරුවෙකු රිමාන්ඩ්
වෙටරන් සිනමා අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතාගේ නම අනිසි ලෙස භාවිත කරමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවට චෝදනා මත සැකකරුවෙකු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා බදාදා (12) කොළඹ!-->…











