මියාමි ගුවන් තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන යානයක් අනතුරට ලක්වීමෙන් 5ක් මිය යති

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සිදු වූ බිහිසුණු ගුවන් අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. විදෙස් වාර්තා පෙන්වා දෙන ආකාරයට, ඇමරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රී කාලයේදී (ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට…

නියමිත පරිදි මැතිවරණ පවත්වන බව ජනපති පවසයි

දේශපාලන විඥානයක් නොමැති පාර්ශ්වයන් ජනතාව බිය ගැන්වීම සඳහා ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට අසත්‍ය ප්‍රචාර පැතිරුවද, නියමිත කාලයට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. 'අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට…

පාසල් තෙවන වාරයේ දෙවන අදියර ඇරඹේ

සියලුම රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) දින සිට නිල වශයෙන් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මෙම අධ්‍යයන වාරය ඉදිරි දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ.​මීට අමතරව, 2026 වසර සඳහා වන අන්තර්ජාතික…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට වැඩි තරමක තද වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (07) පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට…

ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ශ්‍රී ලංකා සංචාරයකට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 සිට 10 දක්වා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, එහිදී සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව ශ්‍රී ලංකා නායකත්වය සමඟ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. ඉන්දීය ආරක්ෂක…