ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යාවෙන් රතු නිවේදනයක්

අද (07) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජනතාවට මේ සම්බන්ධයෙන් දැඩි…

අම්පිටියේ සුමනරතන හිමි පොලිස් භාරයට

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් තම රාජකාරියේ නියුතු වෙමින් සිටියදී ඔවුන්ගේ රාජකාරියට බාධා සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් මත, පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…

නාමල් රාජපක්ෂට නිවසින් කෑම ගේන්න අවසර

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වන දින දක්වා…

යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් ඉල්ලා අස්කර ගනී

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කරන ලද නඩුවකදී තමාට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ අභියාචනයක් අද (07)…

ඉන්දුනීසියාවේ අනක් ක්‍රකටෝවා ගිනි කන්ද සක්‍රිය වීමෙන් ශ්‍රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගු කෙරේ

ඉන්දුනීසියාවේ පිහිටි ප්‍රසිද්ධ 'අනක් ක්‍රකටෝවා' (Mount Anak Krakatau) ගිනි කන්ද හදිසියේ සක්‍රිය වීමත් සමඟ වායුගෝලයට මුදාහැරුණු ඝන අළු ධූලි වලාකුළු හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා එල්ල වී තිබේ. මෙම හදිසි තත්ත්වය මත ජකර්තා නුවර…