මැදපෙරදිග සැඟව සිටි හෙරොයින් ජාවාරම්කරුවෝ 7ක් මෙරටට බාර වීමට සූදානමින්

​මැදපෙරදිග රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික හෙරොයින් ජාවාරම්කරුවන් හත් දෙනෙකු මෙරට බලධාරීන්ට බාර වීමට සිය කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති "රටම

ඩිජිටල් විශ්වාසය වෙනුවෙන් 16 වන ජාතික සයිබර් ආරක්ෂක සමුළුව

​ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂක සමුළුව, “විශ්වාසනීය හා සයිබර් ප්‍රතිරෝධී ජාතියක් ගොඩනැගීම” යන තේමාව යටතේ 2025 නොවැම්බර් 12 වන දින බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා

රේගු ආදායම: දින 3න් ඉලක්කය ජය

​ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ, මේ වසරේ අපේක්ෂිත ආදායම ඉදිරි දින තුන තුළදී ලබා ගැනීමට හැකි වනු ඇති බවයි. රේගු අධ්‍යක්ෂ චන්දන පංචිහේවා මහතා අවධාරණය කළේ, නොවැම්බර් 6 වන දින රුපියල් බිලියන 27.7ක ආදායමක් වාර්තා කරමින්, රටේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම තනි

රිය අනතුරුවලින් පැය 24ක් තුළ සිව් දෙනෙකු මරුට

පසුගිය පැය 24 තුළ රටේ ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙනම රිය අනතුරුවලින් අට හැවිරිදි දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම සිදුවීම් ඊයේ (08) මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල පොලිස් වසම්වලදී වාර්තා විය. වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේදී

රුපියල් මිලියන 75 ක හෙරොයින් තොගයක් , මිලියන 662 ක වල්ලපට්ටා සහ රුපියල් 10,811,500 ක මුදල් සමඟ සැකකරුවෝ අත්අඩංගුවට!

​යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත පදනම්ව සිදු කළ කඩිනම් මෙහෙයුම් දෙකකින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු සහ වල්ලපට්ටා (Gyrinops walla) තොගයක් සමඟ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදාව පවසයි. 2025 නොවැම්බර්