භූතාන රජු සහ අග්රාමාත්ය හරිනි අමරසූරිය අතර තිම්පූහිදී සාකච්ඡා
නිල සංචාරයක් සඳහා භූතානයේ තිම්පූ නුවර වෙත ගොස් සිටින අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතාන රජු වන ජිග්මේ කේසාර් නම්ගියෙල් වංචුක් මහතා අතර හමුවක් පවත්වා තිබේ. තිම්පූහි ටාෂිචොඩ්සොං මාලිගයේදී පැවති මෙම හමුවේදී, භූතානයේ අනාගත සංවර්ධන!-->…













