රුමේෂ් තරංග පොදු රාජ්‍ය මණ්ඩලීය හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග අද (31) මධ්‍යම රාත්‍රියේ දී ක්‍රීඩා කිරීමට නියමිතය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම රන් පදක්කම් බලාපොරොත්තුවක් ලෙස සැමගේ අවධානය!-->…













