2026 උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 4 මධ්‍යම රාත්‍රියෙන් තහනම්

2026 වසරේ උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ විෂයානුබද්ධ දේශන පැවැත්වීම අගෝස්තු මස 04 වන දින මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාග කාල සීමාව අවසන් වන තෙක්

රත්මලාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

රත්මලාන කඳවල පාරේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කඳවල හන්දිය අසල ත්‍රිරෝද රථයක් අසල සිටි පුද්ගලයෙකුට, තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණි හිස්වැස්මක් පැළඳ සිටි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර

2026 මහනුවර ඇසළ පෙරහැරේ නිල කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහැර මෙවරත් ඉමහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා ශ්‍රී දළදා මාලිගාව විසින් 2026 වසරේ නිල කාලසටහන මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.​ඒ අනුව, පළමු කුඹල් පෙරහැර අගෝස්තු

කඩිනමින් පළාත් සභා ඡන්දය පවත්වන්නැයි මැතිවරණ සංවිධානවලින් බලපෑම්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මෙතෙක් කිසිදු ධනාත්මක සූදානමක් පෙන්නුම් කර නොමැති බව පෙන්වා දෙන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ අදාළ පාර්ශ්ව, එය වහාම පවත්වන ලෙස බල කර සිටියි.​පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා

මෙරට ජංගම ගිණුමේ හිඟය පුළුල් වෙද්දී ප්‍රේෂණ ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව, 2026 ජූනි මාසය තුළ ද මෙරට ජංගම ගිණුමේ හිඟයක් (ඇමරිකානු ඩොලර් මිලියන 149ක්) වාර්තා වී ඇති අතර, අපනයනවලට වඩා ආනයන වියදම් ඉහළ යාම නිසා මෙම වසරේ මුල් මාස හය තුළ සමුච්චිත වෙළඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 5.5 දක්වා