“මෙය සියලුම කාන්තාවන්ට එල්ල වූ ප්‍රහාරයක්”: ජනාධිපති ක්ලෝඩියා ෂීන්බෝම්
මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂීන්බෝම් මහත්මිය පසුගිය අඟහරුවාදා තමන්ට මත්පැන් පානය කර අතවර කළ බව කියන පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොනු කරමින්, එම සිද්ධිය "සියලුම කාන්තාවන්ට එල්ල වූ ප්‍රහාරයක්" ලෙස හඳුන්වා තිබේ. මෙක්සිකෝ නගරයේ නගරාධිපති ක්ලාරා!-->…











