දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහ පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කරයි
ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින්, අද (29) සවස 3.30ත් රාත්‍රී 7ත් අතර යෙදුණු සුබ මොහොතින් ප්‍රධාන ‘රන්දෝලි මහ පෙරහර’ වීථි සංචාරය කිරීමට නියමිතය. සධාතුක කරඬුව!-->…













