පානීය ජල සැපයුම සීමා නොකරන බවට ජල මණ්ඩලයෙන් සහතිකයක්
එල් නිනෝ දේශගුණික තත්ත්වයේ බලපෑම් පැවතියද, මේ වන විට රටේ කිසිදු ප්‍රදේශයක පානීය ජල සැපයුම සීමා කිරීමට අදහස් කර නැති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ප්‍රධාන ජලාශවලින් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි අධිකාරිය!-->…













