දෙවිනුවර ඇසළ පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්

ඓතිහාසික දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් ප්‍රදේශයේ ඇතිවිය හැකි වාහන තදබදය පාලනය කිරීම සඳහා අද (28) සහ හෙට (29) යන දිනවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මගී ජනතාවට සහ රියදුරන්ට බාධාවකින් තොරව ගමන් කිරීමට

ඇප කොන්දේසි කඩවීමෙන් චරිත් අබේසිංහ යළි බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'හරක් කටා'ගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) පෙරවරුවේ ඇප

විදේශීය විශ්වවිද්‍යල ශිෂ්‍යත්ව දීමනා සංශෝධනයට කැබිනට් අනුමැතිය

විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි හැදෑරීම සඳහා උසස් පෙළ ඉහළම ප්‍රතිඵල ලැබූ සිසුන්ට රජය මඟින් ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2025 අයවැය යෝජනාවක් මත ක්‍රියාත්මක මෙම යෝජනා ක්‍රමය

අධිකරණයේ නඩු ලක්ෂ 11 කට කඩිනම් විසඳුම්: විශ්‍රාම වයස ඉහළට

​ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු ලක්ෂ 11 කට අධික ප්‍රමාණය කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගත් බව

සුරේෂ් සල්ලේගේ රිට් පෙත්සම අගෝස්තු 25 කැඳවීමට නියෝග

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් අභියෝගයට ලක් කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සල්ලේ විසින් ඉදිරිපත් කරන ලද රිට්