හග්ගල සීතා අම්මාන් කෝවිලේ සොරකමක්!
නුවරඑළිය, හග්ගල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික සීතා අම්මාන් කෝවිලේ ඊයේ (01) රාත්‍රියේදී පූජා භාණ්ඩ තැන්පත් කර තිබූ කැට 6ක් (temple tills) කඩා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත.පන්සලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර!-->…











