ශ්‍රී ලංකාවේ අපනයන තීරුබද්ද 10% දක්වා අඩු කිරීමට ඇමරිකාවෙන් පියවරක්

එක්සත් ජනපදය විසින් නව තීරුබදු ප්‍රතිපත්තියක් යටතේ රටවල් 60ක් සඳහා අලුතින් බදු පැනවීමට කටයුතු කර තිබේ. ඒ යටතේ ශ්‍රී ලංකාවට අදාළ ආනයනික තීරුබද්ද සියයට 10ක මට්ටමකට පහළ දැමීමට එරට රජය පියවර ගෙන ඇත.​මීට පෙර ඇමරිකාව විසින් ශ්‍රී ලංකා අපනයන සඳහා සියයට

අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදය අද පාර්ලිමේන්තුවේදී

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදීම මෙම විවාදය සඳහා අද දවස

බස්නාහිර සහ දකුණු පළාත්වලට වැසි ස්වල්පයක්

බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට අද (24) උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍ය පරිදි වියළි කාලගුණ තත්ත්වයක් අඛණ්ඩව

විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අතර හමුවක්

33 වැනි ආසියාන් කලාපීය සංසදයට (ARF) සමගාමීව, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා අතර විශේෂ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් මිනීලා නුවරදී පවත්වා තිබේ. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ

විපක්ෂයේ පක්ෂ නායකයින් සහ සජිත් අතර විශේෂ සාකච්ඡාවක්

අධිකරණ පද්ධතිය මේ වන විට මුහුණ දී ඇති ගැටලු සහ අර්බුදකාරී තත්ත්වයන්ට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස වත්මන් රජයට බලපෑම් කිරීමේ අරමුණින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (23) ආරම්භ විය.​මෙම සාකච්ඡාව සඳහා