අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට

​ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම විසින් මිලි ලීටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක සිල්ලර මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති බව නිවේදනය කර තිබේ.​නිෂ්පාදන සඳහාරැස්වන අමුද්‍රව්‍ය ඇතුළු සමස්ත නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙම මිල වැඩි කිරීමට මූලික

උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව අද

ලබන මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලමින් සිසුන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ අධිකරණ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පළමු සහ දෙවන වරට විභාගයට පෙනී සිටින සිසුන් නව

උපරිම සීමාවන් ඉක්මවා රුධිර පරීක්ෂණ ගාස්තු අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන තුනක දඩයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම සීමාවන් ඉක්මවා රුධිර පරීක්ෂණ ගාස්තු අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන තුනක දැඩි දඩ මුදලක් නියම කර තිබේ. පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවල වෛද්‍ය පරීක්ෂණ සඳහා පාලන මිලක් පනවා ඇති අතර,

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උදෑසන කාලයේදී වැසි

බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල අද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, මඩකළපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසු වැසි හෝ

සුරැකුම් සේවා සැපයීම සමාජ වගකීමක් ලෙස සැලකිය යුතුයි – අගමැතිනිය

දරුවන් මෙන්ම වැඩිහිටියන් රැකබලා ගැනීම යනු පවුලක් විසින් පමණක් තනිව උසුලාගත යුතු පෞද්ගලික වගකීමක් නොව, එය මුළු සමාජයම එකතු වී භාරගත යුතු යුතුකමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසා තිබේ.​ප්‍රමාණවත් ලෙස සුරැකුම් සේවා ක්‍රම ක්‍රියාත්මක