2026 වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන් වේ
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල 2026 වසරේ දෙවන පාසල් වාරය අදින් (24) අවසන් වන අතර, තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන සඳුදා (27) දින ආරම්භ වීමට නියමිතය. මේ අතර, මුස්ලිම්!-->…













