අම්පිටියේ සුමනරතන හිමියන්ට ක්ෂණික ආරක්ෂාව ඉල්ලයි – “ජීවිතයට තර්ජන”
මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් තම ජීවිතයට ඇති අඛණ්ඩ තර්ජන හේතුවෙන් ක්ෂණික ආරක්ෂාව සලසන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.වසර දෙකකට පෙර තමන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයකට සම්බන්ධ සැකකරුවන් තවමත්!-->…











