2026 පළමු භාගයේ ශ්‍රී ලංකා අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන ක්ෂේත්‍රයෙන් ලැබුණු සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක සීමාව ඉක්මවා ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිවේදනය කර ඇත.​ගත වූ 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලසීමාව තුළ ඇස්තමේන්තුගත

NEMIS පද්ධතිය හරහා පාසල් පද්ධතිය ඩිජිටල්කරණයට

​රටේ සමස්ත පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස, ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) හරහා ගුරු මාරුවීම් ඇතුළු තවත් වැදගත් තීරණ ක්‍රියාවට නංවා ඇත. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට, මෙම නවීන පද්ධතිය යටතේ මානව සම්පත්

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 2026 හෙන්ලි දර්ශකයේ 94 වැනි ස්ථානයට

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 2026 හෙන්ලි පාස්පෝට් දර්ශකයේ 94 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. මෑත කාලීන වාර්තා සසඳන විට මෙය එරට පාස්පෝට් දර්ශකයේ කැපී පෙනෙන ඉහළ යාමක් වන අතර, මීට පෙර 2024 සහ 2025 වසරවලදී ශ්‍රී ලංකාව පසුවූයේ 94 වැනි ස්ථානයට

ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම් උත්සවය ඊයේ (21) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සංවිධානය

සුගීෂ්වර බණ්ඩාර ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින්