වරාය නගරයේ චීන ජාතිකයන් අතර ගැටුමක්: එක් අයෙක් පැහැරගෙන යයි
කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු එක් අයෙකු පැහැරගෙන ගොස් තිබේ. ඊයේ (22) රාත්‍රියේ නවීන පන්නයේ ජීප් රථයකින් වරාය නගරයට පැමිණි චීන ජාතිකයන් තිදෙනෙකු එල්ලෙන පාලම මත මාළු බාමින් සිටියදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය!-->…













