2026 මුල් මාස හතේ ශ්රී ලංකාවේ සංචාරක ඉපැයීම් පහත වැටීමක්
ශ්රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, 2026 වසරේ මුල් මාස හත තුළ මෙරට සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 1.79ක් දක්වා සියයට 11.5කින් පහත වැටී තිබේ. පසුගිය වසරේ අදාළ කාල සීමාව සමඟ සසඳන විට මෙම අඩුවීම වාර්තා වී ඇති අතර, මධ්යම ආසියානු සහ මැදපෙරදිග!-->…













