විභාගය ඉලක්ක කළ උපකාරක පන්ති තහනම්
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගය ඉලක්ක කර ගනිමින් උපකාරක පන්ති පැවැත්වීම නොවැම්බර් 4 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බවයි.ඒ අනුව, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හෝ පන්ති සංවිධානය කිරීම හා!-->…











