හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග විවාදය අනිද්දා පාර්ලිමේන්තුවට

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය අනිද්දා (24) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කර ඇත. අද (22) දින පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ

යෝෂිත රාජපක්ෂගේ අභියාචනයට නීතිපතිවරයාගෙන් විරෝධතා

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවක් ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ අභියාචනයට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැඩි

කපිල චන්ද්‍රසේනගේ දුරකථන විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වන්න CCDයට නියෝගයක්

අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය මුල් කරගනිමින් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා

මිලියන 50කට වැඩි නීතිවිරෝධී ජංගම දුරකථන තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ පිහිටි වෙළඳසැලක් ඉලක්ක කරගනිමින් සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් සොයා ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ.​මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති ජංගම දුරකථන

ශ්‍රී ලංකාවේ ජූනි උද්ධමනය 6.5% දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය උද්ධමනය 6.5% ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මැයි මාසයේදී මෙම අගය සටහන් වූයේ 5.4%ක් ලෙසිනි. ආහාර ද්‍රව්‍යවල මිල යම් ඉහළ යාමක් මෙයට ප්‍රධාන