ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අරමුදලේ පාලක සභාව අද (පෙබරවාරි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් විය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්!-->…











