සෞඛ්‍ය කාර්ය සහායකයින් 436කට අද පත්වීම් ලිපි

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (11) සිදු කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල…

වැඩිම හමුදා සාමාජිකයන් බිහිකළ පාසල් ඇගයෙමින් යුද හමුදා 77 වන සංවත්සරය සැමරෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සර උත්සවය පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ පළමු වතාවට, දැනට සක්‍රීය සේවයේ නියුතු වැඩිම…

ජාතික නාමල් උයනේ 36 වන සංවත්සරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහිත ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රටේ සැබෑ ආයෝජනය වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය හා චරිත වර්ධනය බවත්, පරිසරයට ආදරය කරන පූර්ණ…

එංගලන්තයේ ළමුන්ට ADHD සහ ඔටිසම් අධික ලෙස රෝග විනිශ්චය කිරීමේ අවදානමක්

එංගලන්තයේ ළමුන් සහ තරුණයන් අතර ADHD (අවධානය පවත්වා ගැනීමේ අපහසුතාව) සහ ඔටිසම් තත්ත්වයන් අධික ලෙස හඳුනාගැනීමේ ප්‍රවණතාවක් පවතින බව රජයේ නිල සමාලෝචනයකින් හෙළි වී තිබේ. පසුගිය වසර 25 ක කාලය තුළ මෙවැනි රෝග විනිශ්චයන් ඉහළ ගොස් ඇති අතර, එමගින් දරුවන්ගේ…