අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහිව සෞදි ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා වෙනුවෙන් එරට ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය සකස් කර අවසන් කර ඇත. ශ්රී ලාංකික සහ සෞදි අරාබි නීතිඥ කණ්ඩායම් එක්ව පැවැත්වූ විශේෂ සාකච්ඡාවලින් අනතුරුව!-->…













