රුසියානු ඩීසල් ආනයන තහනම ඉවත් කිරීමට ඇමරිකානු ජනපතිගෙන් තීරණයක්

රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉදිරී මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.​ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර…

බොරලැස්ගමුව වෙඩි තැබීමේ සිද්ධියට ආධාරකරු අත්අඩංගුවට

බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා සිදු කළ ඝාතනයකට ආධාර සහ අනුබල ලබා දුන් සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.​පසුගිය සැප්තැම්බර් 04 වන…

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය…

‘USS TULSA’ යුද නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA’ නම් යුද නෞකාව සිය මෙහෙයුම් සහ සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව කොළඹ වරායෙන් පිටත්ව ගොස් තිබේ.​පසුගිය 07 වන දින දිවයිනට පැමිණි මෙම නෞකාව, ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත්…

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව යළි කැඳවයි

පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩට අදාළ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි. එහිදී නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් විත්තිය විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදු කර තිබේ.​මීට පෙර පළමු විත්තිකරු විසින් සිදු…