නරක් වූ මාළු විකිණූ වෙළෙන්දා: “නරක් වූ මාළු මිනිස්සු කන්නේ නැද්ද?”
නවගමුව ප්‍රදේශයේ වෙළඳසැලක සිදුකළ හදිසි වැටලීමකදී, මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝග්‍රෑම් 20ක මාළු තොගයක් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) පියවර ගෙන තිබේ.කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය යටතේ ඇති නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්!-->…











