ඩෙංගු මරණවලින් 70%ක් කාන්තාවන්: ‘ඩෙංගු 2’ ප්‍රභේදය සමඟ රෝග ව්‍යාප්තිය ඉහළට
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන ඉහළ යාමක් නිරීක්ෂණය වේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සිදුකළ නවතම විශ්ලේෂණයකට අනුව, මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු මරණවලින් 70%ක්ම කාන්තාවන් වීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.!-->…













