SLS සහතිකය නැති සනීපාරක්ෂක තුවා අලෙවිය ඔක්තෝබර් සිට තහනම්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) නිල සහතික ලාංඡනය නොමැතිව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා අලෙවිය ඇතුළු සියලුම වෙළඳ කටයුතු 2026 ඔක්තෝබර් මස 8 වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව, අදාළ

ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක පාපන්දු ශූරතාව දිනාගනී

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙට්ලයිෆ් (MetLife) ක්‍රීඩාංගණයේදී පැවැති තියුණු අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් 2026 FIFA ලෝක කුසලානය අත්පත් කර ගැනීමට ස්පාඤ්ඤය සමත් විය. තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම කිසිදු

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ද ඉදිරියේදී වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,236,695ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ

ව්‍යාපාරිකයින් රවටා කෝටි 16ක වංචාවක් කළ හිටපු නාගරික මන්ත්‍රීවරිය රිමාන්ඩ්

පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකු රවටා රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්, හොරණ එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරියක වන රේනුකා දමයන්ති (49) අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව අද (19) දින වත්තල වැඩබලන