හොරණදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටී තරුණයන් දෙදෙනෙකු මරුට
අද (19) අලුයම හොරණ - මොරගහහේන මාර්ගයේ කනන්විල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. හොරණ දෙසින් පැමිණි යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන්!-->…













