ට්‍රම්ප් ආසියානු සංචාරයේ අවසාන නැවතුම ලෙස දකුණු කොරියාවට!
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ආසියානු රාජ්‍ය සංචාරයේ අවසාන අදියර සඳහා මේ වනවිට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ. මෙම වැදගත් සංචාරය ආරම්භ කිරීමට මොහොතකට පෙර උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන කෲස් මිසයිලයක් අත්හදා!-->…










