පිළියන්දලදී පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්: සැකකරු වෙඩි තබා අත්අඩංගුවට
පිළියන්දල, බෝකුන්දර වීරසිංහ මාවතේදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පහරදීමක් සිදුකර පලා යමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය!-->…













