ඩෙංගු 02 ප්‍රභේදයේ ව්‍යාප්තියක්
දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 88%ක්ම 'ඩෙංගු 02' (Dengue-02) නම් වෛරස් ප්‍රභේදය ආසාදිතයන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අනාවරණය කරයි. මෙම විශේෂිත ප්‍රභේදය සම්බන්ධයෙන් ජනතාවගේ ශරීර තුළ!-->…













