රාජ්‍ය සේවයේ පුරප්පාඩු 8,547ක් පිරවීමට කැබිනට් අනුමැතිය!

අදාළ අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතනවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා පුද්ගලයින් 8,547 දෙනෙකු බඳවා ගැනීමට අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.​රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කර,

රථවාහන දඩ ගෙවීම් ‘Gov Pay’ හරහා උතුරේදීත් ඇරඹේ!

උතුරු පළාතේ රථවාහන දඩ මුදල් ස්ථානීයව ගෙවීමේ (on-site traffic fine payments) වැඩසටහන 'Gov Pay' හරහා අද (ඔක්තෝබර් 28) දින කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ

කෝටි 2.5ක ‘කුෂ්’ සමඟ කොළඹ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට!

​අද (ඔක්තෝබර් 28) දින කිලෝග්‍රෑම් 2.5කට අධික 'කුෂ්' (Kush) ගංජා මෙරටට හොර රහසේ ගෙන ඒමට තැත් කළ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ශ්‍රී ලාංකික ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA)දී අත්අඩංගුවට ගෙන

සැකකරුගේ වීඩියෝව ගැන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණ

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ වෙඩි තැබීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ වීඩියෝවක් පටිගත කිරීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකයක් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා

පොල් වෙන්දේසියේදී මිලියන ගණනක ලාභ! – තැරැව්කරුවන් පොල් ගෙඩියකින් රු. 50ක් උපයන බව පොල් වගා මණ්ඩලය හෙළිකරයි

පොල් වගා මණ්ඩලයේ සභාපති සුනිමල් ජයකොඩි මහතා පවසා සිටින්නේ, පොල් වෙන්දේසියේදී රුපියල් 134කට මිලදී ගන්නා පොල් ගෙඩියක් අතරමැදි වෙළෙඳුන් විසින් රුපියල් 180කට අලෙවි කිරීමෙන් එක් පොල් ගෙඩියකින් රුපියල් 40-50ක් පමණ ලාභයක් උපයන බවයි. පොල් සඳහා පාලන මිලක්