මහ කන්නයේ වී වගාව සඳහා නව ඉලක්කයක් – අමාත්‍ය වසන්ත සමරසිංහ

ඉදිරියට එළඹෙන මහ කන්නයේදී වී වගා කරන සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක් කීරි සම්බා සහ 10%ක් සම්බා වශයෙන් වගා කිරීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, කහටගස්දිගිලිය

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය පිළිබඳ විමර්ශන

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මාලඹේ, තලාහේනේ පිහිටි සිය නිවසේදී පිස්තෝලයකින් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය වන අවස්ථාවේ නිවසේ රාජකාරියේ නියුතු ව සිටි ආරක්‍ෂක නිලධාරියා පවසා ඇත්තේ, තමාගෙන් පිස්තෝලය ලබාගත් වික්‍රමරත්න මහතා තමන්ව

ක්ෂය රෝගය මර්දනයට නව එන්නතක් නිෂ්පාදනය ඇරඹේ

ඉන්දියාවේ සේරම් ආයතනය සහ ගේට්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා නව එන්නතක් නිපදවීමට ගිවිසුම්ගත වී තිබේ. ලොව පුරා වාර්ෂිකව මිලියනයකට අධික ජීවිත බිලිගන්නා ක්ෂය රෝගය වර්තමානයේ පවතින ප්‍රධානතම සෞඛ්‍ය අභියෝගයක් වන අතර, දැනට භාවිතයේ

තරග පාවා දීමට අල්ලස් දුන් ජැෆ්නා කිංග්ස් සම හිමිකරු රිමාන්ඩ්

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර තරග පාවා දීමේ අරමුණින් ක්‍රීඩකයින්ට අල්ලස් ලබා දීමට උත්සාහ කළ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායමේ සම හිමිකරු මංජොට් කල්රා සහ ඉන්දීය ජාතික යුවරාජ් පුෂ්පා යන දෙදෙනා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත

දිවයින පුරා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478 දක්වා ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, දිවයින පුරා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478 දක්වා වර්ධනය වී තිබේ. මෙම වසංගත තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ඒකකය තහවුරු කරයි.​පසුගිය