දියලුම කඳු පන්තියේ හටගත් ගින්නෙන් විශාල හානියක්

කොස්ලන්ද - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි දියලුම දිය ඇල්ල අවට ඌව මාවෙලගම කඳුකර ප්‍රදේශයේ ඊයේ (17) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න රාත්‍රිය පුරාම පැතිර යාම හේතුවෙන් එම රක්ෂිතයේ සැලකිය යුතු කොටසක් මේ වන විට දැවී ගොස් ඇත.​ප්‍රදේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්

අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල බොහෝ දුරට වියළි කාලගුණයක් පවතිනු ඇත.​උතුරු,

පෝලිස් විශේෂ මෙහෙයුමකින් භූමිතෙල් භාවිතයෙන් ධාවනය කළ මගී බස් රථ 100ක් හඳුනා ගැනේ

පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන මගී බස් රථ කිහිපයක් ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ධාවනය කරන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත දියත් කළ විශේෂ මෙහෙයුමකින් එවැනි බස් රථ 100ක් පොලිසිය විසින් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් රථවාහන පාලන හා මාර්ග

ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

​කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර පළාත ඇතුළු යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, හෙට (18) දිනයේදී මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලදී

නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර , ජගත් මනුවර්ණ ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවල නිරත වීම සහ නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පවතින නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු