විදුලි බල මණ්ඩලය ඈවර කිරීමට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළහොත්, පූර්ව දැනුම් දීමකින් තොරව ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති අනතුරු අඟවයි. විදුලි බල ඉංජිනේරු සංගමය ඇතුළු

ඉන්දු – පකිස්ථාන තරගය ශ්‍රී ලංකාවේදී: ජනපතිගෙන් පකිස්ථානයට ස්තුතිය

​ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව තරග වැදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පකිස්ථාන රජයට සහ එරට ක්‍රිකට් කණ්ඩායමට සිය ස්තුතිය පුද කර ඇත. සිය නිල X ගිණුමේ සටහනක්

යාපනයේදී පොලිස් වෙඩි පහරින් 17 හැවිරිදි තරුණයෙක් මරුට

යාපනය කයිට්ස් පොලිස් වසමේ අලපිඩ්ඩි මංසන්ධිය අසලදී අද (පෙබරවාරි 10) අලුයම පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් සංඥා නොතකා ධාවනය වූ වෑන් රථයක් නැවැත්වීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනපේක්ෂිත සිදුවීම

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

​අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්

පාසල් ප්‍රවාහනය විධිමත් කිරීමට අගමැතිනියගෙන් නව නීති: ‘සිසු සැරිය’ තවත් ශක්තිමත් වෙයි!

පාසල් සිසුන් ප්‍රවාහන සේවාවන් නියාමනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 09) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ